වස ගෙනාවේ කවුදැයි පොලිසිය හොයයි

විශේෂ කාර්යබලකායට මන්නාරමේදී හමු වූ දේ

නිතිවිරෝධී ලෙස රටට ගෙන්වූ කෘමිනාශක බෝතල් තොගයක් මන්නාරම කඳවුරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් (12) අත්අඩංගුවට ගෙන ඇත.

සවුත්බාර් රජයේ ලුණු ලේවාය අසල කල ප්‍ර දේශයේ මෙම බෝතල් තොගය හසු වී ඇති අතර එහි කෘමිනාශක ඖෂධ 75ක් තිබී ඇත.

කොරියාවට ගෙන්වුයේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩි දුර විමර්ශන සඳහා මන්නාරම පොලිසියට බාර දී ඇත.

The post වස ගෙනාවේ කවුද පොලිසිය හොයයි appeared first on අරුණ.

Next Post

ඝාතනය කර වළදැමූ දෙදරු පියාගේ සිරුර ගොඩගනී

Thu May 12 , 2022
ඝාතනය කොට පාලු ඉඩමක වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී ගොඩ ගැනීමට පියවර ගත් බවට පොලීසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.