ඇඳිරිනීතිය ගැන නිවේදනයක්

යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට 6ට ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය.

එය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මක වන අතර යළිත් ඉවත් කෙරෙන්නේ 15 වන ඉරිදා දිනයේ 5 ටයි.

The post ඇඳිරිනීතිය ගැන නිවේදනයක් appeared first on Aruna.

Next Post

හෙට පැය 12කට ඇඳිරි නීතිය ඉවත් වෙයි

Fri May 13 , 2022
දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (14) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත පස්වරු 6.00 ට පනවන බවත් එම ඇඳිරි නීතිය ඉරිදා (15) පෙරවරු 5.00 ට ඉවත් කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.