ත්‍රිකුණාමලයේ ආරක්ෂාව දැඩි කෙරේ

හිටපු අගමැතිගේ ආරක්ෂාවට මාර්ග බාධක යොදවයි

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කිරීමට ඇති බවට තොරතුරු වාර්තා වේ.

අප වාර්තාකරු විසින් අද දින ත්‍රිමාලය නගරයේ පොලිසිය සහ යුද හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා ගනිමින් දැඩි ආරක්ෂාවක් සළසා ඇති අයුරු.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රැඳීසිටීම එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි බවට තොරතුරු අනාවරණය වේ.

The post ත්‍රිකුණාමලයේ ආරක්ෂාව දැඩි කෙරේ appeared first on අරුණ.

Next Post

බාරගත් අභියෝගය ඉටු කරනවා

Fri May 13 , 2022
බාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කොට රටට නැවතත් යහපත් ආර්ථිකයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.