පැනගිය වටරැක රැඳවියෝ 32 ක් භාරවෙති

කොළඹ ප්‍රදේශයේ පසුගිය 9 වැනිදා ඇති වු නොසන්සුන්කාරී අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදි පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනාගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා අද (13) පැවසීය.

Next Post

පැනගිය වටරැක රැඳවියෝ ගැන අලුත්ම ආරංචිය මෙන්න

Fri May 13 , 2022
සිරකරුවන් 26 ක් ගිය අතක් ඇත පසුගිය 9 වනදා ඇති වු නොසන්සුන්කාරී අතරතුර අත්අඩංගුවෙන් මිදී පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනෙකුගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර නිලධාරි (පාලන හා පුනුරුත්තාපන) චන්දන එහිනායක. පිටත පලාගිය තවත් සිරකරුවන් 26 ක් තව දුරටත් අතුරුදහන්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.