රනිල් යටතේ සජබ මන්ත්‍රීවරු ඇමතිකම් භාර ගන්නේ නැහැ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය.

Next Post

වීසා නිකුත් කිරීම නැවැත්වීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Fri May 13 , 2022
තමන් හෝ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය වීසා නිකුත් කිරීම නතර කර ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද තරයේ ප්‍රතික්ෂේප කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.