විරෝධතාකරුවන් දෙදෙනකුගේ පෙත්සමට රනිල් වගඋත්තරකරුවකු කරන්න අවසර

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන්ට අවහිරවන පරිදි වාහන නවත්වා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් දෙදෙනකු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබාදුන්නේය.

Next Post

ඇඳිරිනීතිය ගැන නිවේදනයක්

Fri May 13 , 2022
යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට 6ට ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය. එය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මක වන අතර යළිත් ඉවත් කෙරෙන්නේ 15 වන ඉරිදා දිනයේ 5 ටයි. The post ඇඳිරිනීතිය ගැන නිවේදනයක් appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.