හෙට පැය 12කට ඇඳිරි නීතිය ඉවත් වෙයි

දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (14) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත පස්වරු 6.00 ට පනවන බවත් එම ඇඳිරි නීතිය ඉරිදා (15) පෙරවරු 5.00 ට ඉවත් කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Next Post

අගමැති සඳුදා කරන්න යන දේ ?

Fri May 13 , 2022
අඛණ්ඩ වැඩ සතියක් නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට වන ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සූදානම් වන කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී ඇති බවට වාර්තා වේ. ඒ අනුව වෙසක් පෝය දිනය ද ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇත ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙි අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.