ඇඳිරිනීතිය ගැන නිවේදනයක්

අද පස්වරු 06ට යළි ඇඳිරිනීතිය

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය යළි අද පස්වරු 06ට බලාත්මක වනු ඇත.

එය ප.ව. 6.00 සිට හෙට (15) පෙ.ව. 5.00 දක්වා බල නිරූපනය සඳහා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව බලය ලබා දෙන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිපතිවරයා යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානක, පොදූ ක්‍රීඩා පිටියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදර්ශන මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොලැබේ.

The post ඇඳිරිනීතිය ගැන නිවේදනයක් appeared first on Aruna.

Next Post

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඇමෙරිකානු නියෝජිත අනුර සමඟ සාකච්ඡා කරයි

Sat May 14 , 2022
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනී ජුලී චුන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (මැයි 14) දිවයිනේ ජාතිය මුහුණ දෙන හදිසි අභියෝග පිළිබඳව සාකච්ඡා කළහ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.