ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

Next Post

සිඩ්නි කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වෙයි

Sat May 14 , 2022
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.