මැති ඇමැතිවරු සුපිරි රථයෙන් පුංචි වාහනයට

කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ.

Next Post

වැලිගම වෙඩි තැබීමකින් දෙදෙනෙකුට බරපතල තුවාල

Sat May 14 , 2022
අද (මැයි 14) වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තුවාල ලබා තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.