වැලිගම වෙඩි තැබීමක්

දෙදෙනෙකුට තුවාල

වැලිගම-පෑන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ප්‍රදේශයට වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද වන විට මෙම වෙඩි තැබීම සිදුවි ඇත

කිහිප දෙනෙකු එක්ව වැලිගම පැලැන ධිවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වාගෙන යාමේ යතුරු පැදියකින් පැමිණි ඔහු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට වාර්තා වේ

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ කටයුතු මෙහෙයවති

The post වැලිගම වෙඩි තැබීමක් appeared first on Aruna.

Next Post

මැති ඇමැතිවරු සුපිරි රථයෙන් පුංචි වාහනයට

Sat May 14 , 2022
කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.