හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

නාවින්න හන්දිය අසල විරෝධතාවක්

හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය අසලින් මාර්ගය මේ වනවිට (14) අවහිර වී ඇත.

එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස ඉල්ලා සිදු කරන විරෝධයක් දිස්වන අවහිර වී ඇත.

මේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

The post හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක් appeared first on අරුණ.

Next Post

ඩොලර් බිලියනයක යූරියා ඉන්දියාවෙන්

Sat May 14 , 2022
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.