ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්‍ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

18 ත්‍රස්ත ප්‍රහාරය ගැන හෙළිදරව්වේ නවතම තොරතුරු

Sun May 15 , 2022
ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් එල්.ටී.ටී. අංක. ත්‍රස්ත සංවිධානය විසින් මැයි මස 18 වැනි දින වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකා ඔත්තු සේවය සඳහන් කර ඇත THE HINDU පුවත්පතේ පුවත සම්බන්ධයෙන් අද (15) දින ආරක්ෂක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x