විශේෂ ගණයේ රැදවියෝ 24 ක් සිල් සමාදම් වෙති

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට

Sun May 15 , 2022
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මෙන්න සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජනප්‍රිය කණ්ඩායම අතර තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරඟයට ක්‍රීඩා කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x