නැවත වතාවක් නොරොච්චෝලේ (18) සිට හබක්ලු…! රටම නැවත අඳුරේද….?

නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අනිද්දා (18) සිට අක්‍රීය කරන බවයි.වීඩියෝව පහළින්…!

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීමට කරන්න යන දේ

Thu Jun 16 , 2022
කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (ජූනි 16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා කියා සිටියේ, දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x