
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් කිසිදු නිල තොරතුරක් වාර්තා වී නොමැති අතර නිල නොවන රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හිටපු ඇමැතිවරයා පරීක්ෂණ කීපයක් සිදු කර ගැනීම සඳහා රෝහල් ගතව ඇති බවයි.
Fri Jun 17 , 2022
ගාලු මුවදොර හා විරෝධතා ආශ්රිත ප්‍රදේශවල සැරිසැරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ පසුගිය මාස 2ක ආසන්න කාලය තුළ ගාලු මුවදොර සහ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශයේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බවය. යතුරුපැදි සොරකම් කිරීම්, ත්‍රීරෝද රථ […]
හොඳ වැඩේ….ඒත් මූ පට්ටම කපටියා මේක බොරු රංගනයක් වෙන්න ඇති මූගේ….