ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් . . .

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතිණි එක්දින තරගාවලියේ තුන්වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වුණා. එම තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 292 ක් රැස් කළ අතර දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකානු කණ්ඩායම එම ලකුණු සීමාව පහසුවෙන් ඉක්මවා ගියා. ඒ අනුව ශ්‍රී  ලංකා කණ්ඩායම දෙකට එකක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ගේ ප්‍රථම කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අද ලකුණු 87ක් රැස් කළ අතර ප්‍රථමයෙන් පිටියට පිවිසි පැතුම් නිස්සංක සමඟ ලකුණු 170ක සබඳතාවයක් ගොඩනගමින් වාර්තාවක් අලුත් කලා. වැඩිම ලකුණු ගණනක් රැස්කළ පැතුම් නිශ්ශංක ලකුණු 137ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 25ක් ද රැස් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට සිට ඉන්ධන ලබාදීම විශේෂ පිරිසකට . . .

Sun Jun 19 , 2022
  පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x