ත්‍රීරෝද රථ ගාස්තු යලි ඉහළට . . .

ඉන්ධන මිල යළි ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා මේ වනවිට අය කෙරෙන රුපියල් 100/= ක ගාස්තුවේ වෙනසක් සිදු නොවන නමුත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 80/= ක ගාස්තුව රුපියල් 90/= දක්වා වැඩි කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කොළඹදී අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් ය.ප්‍රකාශ කළේ ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස් ප්‍රවේශ පත් ගාස්තු සංශෝධනයක් . . .

Sun Jun 26 , 2022
ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව හෙට (27) සිටම ඉහළ දැමිම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මේ අනුව නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x