හෙළ හවුලේ මුල් පර­පුරේ අව­සා­නයා ද අවු­රුදු අනූ නව­යක් ආයු වැලඳා පසු­ගිය පස්වෙනි දා (2022 ජූනි 5වෙනි දා) අප හැර දා ගියේය. ඒ සඳ­දස් කෝප­ර­හේවා සූරීහු ය. ලොවට ආ හැම කෙනෙකු ම කවදා හෝ ලොව හැර යන බව ලෝ දහම යි. එබැ­වින් ඒ වියොව ගැන අමු­තු­වෙන් කම්පා විය යුතු නැත. […]

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇති අතර මෙහි ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු නිමා වීම සඳහා දින 3ක් පමණ ගතවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය.මේ අතර, ඉදිරි දින කිහිපය […]

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (ජූනි 16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා කියා සිටියේ, දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන […]

නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ […]

මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන ආකාරයට  මෙම ජාතික සමීක්ෂණයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් […]

මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළයාමක් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනා වී තොග එක්රැස් කරමින් සිටීම නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඇතැම් ප්‍රදේශවල වී කිලෝවක් රුපියල් 165 සිට 260 දක්වා මිල ගණන් යටතේ අලෙවි […]

රට පුරා ඉන්ධන හිගය මේ වන විට උග්‍ර තැනකට පත්ව තිබේ.බොහෝ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉතා දීර්ඝ පෝලිම් ඇතිවී ඇත.පෙට්‍රල් සහ ඩීසල් දෙවර්ගයෙන්ම හිගතාවයක් රටපුරා ඇතිව තිබේ.ඇතැම් පිරවුම්හල් ඉදිරිපිට වාහන නවතා දමා රියදුරන් නිවෙස් බලා ගොසිනි.

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති ගණනක් තිස්සේ නතර කර තිබේ. මේ අතිශයින් ලාබදායක මුදලට තෙල් විකිණීමට රුසියාව ඉදිරිපත් වීම නිසා ඊට ගෙවිය යුතු මුදල ඩොලර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.