අද ඉන්ධන ලැබෙන IOC පිරවුම්හල් ලැයිස්තුව මෙන්න . . .

ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා IOC සමාගමේ ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කර ඇති පිරවුම් හල් ලැයිස්තුව එම සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඊයේ (ජූනි 30) අදාළ ඉන්ධන තොග නිකුත් කරන ලද බව ය.

අදාළ පිරවුම් හල් ලැයිස්තුව පහතින් දැක්වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මූල්‍ය වංචා නඩුවෙන් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාව නිදොස් කොට නිදහස් කෙරේ . . .

Sat Jul 2 , 2022
රුපියල් ලක්ෂ 55ක මූල්‍ය වංචාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවකින් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාව මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාර හිමිකාරිනියක ද වන සුධර්මා නෙත්තිකුමාර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය. වැඩි මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට එකඟ වී ලොකු එදිරිසිංහ ආරච්චිගේ සමන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x