
ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා IOC සමාගමේ ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කර ඇති පිරවුම් හල් ලැයිස්තුව එම සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඊයේ (ජූනි 30) අදාළ ඉන්ධන තොග නිකුත් කරන ලද බව ය.
අදාළ පිරවුම් හල් ලැයිස්තුව පහතින් දැක්වේ.
Sat Jul 2 , 2022
රුපියල් ලක්ෂ 55ක මූල්‍ය වංචාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවකින් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාව මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාර හිමිකාරිනියක ද වන සුධර්මා නෙත්තිකුමාර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය. වැඩි මූල්‍ය ප්රතිලාභ ලබාදෙන බවට එකඟ වී ලොකු එදිරිසිංහ ආරච්චිගේ සමන්ත […]