තෙල් සංස්ථාව IOC එකෙන් ඩීසල් මිලට ගනී . . .

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (IOC) ඩීසල් මෙට්‍රිරක් ටොන් 7,500ක් හදිසි ඇනවුමක් ලෙස මිල දී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කොට තිබේ. අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට මෙම ඩීසල් තොගය භාවිත කරන බව එම සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය. මේ සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. IOC සමාගමේ ත්‍රිකුණාමලය පිහිටි තෙල් තොග ගබඩාව හරහා මෙම තොගය නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරට ත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද ඉන්ධන ලැබෙන IOC පිරවුම්හල් ලැයිස්තුව මෙන්න . . .

Fri Jul 1 , 2022
ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා IOC සමාගමේ ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කර ඇති පිරවුම් හල් ලැයිස්තුව එම සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඊයේ (ජූනි 30) අදාළ ඉන්ධන තොග නිකුත් කරන ලද බව ය. අදාළ පිරවුම් හල් ලැයිස්තුව පහතින් දැක්වේ.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x