දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති . . .

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. මේ අතර, ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින්ට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22ක් අවලංගු කර තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තෙල් සංස්ථාව IOC එකෙන් ඩීසල් මිලට ගනී . . .

Fri Jul 1 , 2022
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (IOC) ඩීසල් මෙට්‍රිරක් ටොන් 7,500ක් හදිසි ඇනවුමක් ලෙස මිල දී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කොට තිබේ. අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට මෙම ඩීසල් තොගය භාවිත කරන බව එම සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය. මේ සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x