කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී රැඳවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අදාළ රැඳවියා සැකකටයුතු ලෙස මිය යාමත් සමග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 600 කට වැඩි පිරිසක් අවස්ථා දෙකකදී ඉකුත් 29 වන දින කඳවුරු භුමියෙන් පළා ගොස් තිබිණි. ඉන් පිරිසක් මේ වන විට හමු වී ඇති අතර පැනගිය සෙසු රැඳවියන් සොයා යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පුනුරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 2 years ago
හර්තාලය ගැන පොලීසියෙන් නිවේදනයක්
- 2 years ago
‘රනිල්ට රට නොදුන්නොත් රැකියා රැසක් අනතුරේ‘
- 2 years ago
ගෑස් වාණිජ කටයුතු සඳහා පමණයි