ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ විසින් පත්කිරීමට නියමිත විශාල කැබිනට් මණ්ඩලයේ ඇමති ධුර බාර ගැනීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස ද සූදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ. මේ සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රනිල් වික්‍රමසිංහට සහතික කිරීමක් වශයෙන් වීරවංශ ඇතුළු කණ්ඩායම රට නොමඟ යැවීමේ විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. රනිල් […]

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වනවිට පියවර ගෙන ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ […]

  වඳුරු උණ “Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75 කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.