“Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළ යයි . . .

 

වඳුරු උණ “Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75 කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොලී අනුපාතිකය ඉහලට . . .

Sun Jul 24 , 2022
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වනවිට පියවර ගෙන ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x