ඉංජිනේරු සංස්ථා සභාපති කාර්‍යාල අඩස්සියේ . . .

 

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් මේ වනවිට එම සංස්ථාවේ සභාපතිවරයා කාර්යාල අඩස්සියට ගෙන විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඒ එම සංස්ථා සේවකයින්ගේ ජූලි මස වැටුව මෙතෙක් ලබා නොදීමට විරෝධය දක්වමිණි.

සේවකයන් පවසන්නේ මාසික පඩියෙන් ජීවත්වන තමන්ට මෙලෙස වැටුප අහිමි කිරීම තුළින් අර්බුද රැසකට මුහුණ දෙන බවය. එම නිසා වාහම තම වැටුප ලබාදෙන්නැයිද තමන්ට සම්පූර්ණ මාසික වැටුප අවශ්‍යයැයිද එම සේවකයෝ පවසති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජිතට එරෙහි නැව් 8 නඩුව ඉල්ලා අස්කර ගනී . . .

Tue Jul 26 , 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නැව් 08 ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම අවස්ථාවලදී සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇතිබව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (26) දැනුම් දී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x