රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීතිවිරෝධී කටයුතුවලදී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ප්‍රකාශ කළේය. දැනට ක්‍රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සඳුදා කැඳවීය. […]

අගෝසතු 11 දා හම්බන්තොටට පැමිනෙන චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව මුල්කරගෙන ඉන්දියාව සහ චීනය අතර ශ්‍රී ලංකාව සම්බන්දයෙන් හටගෙන තිබෙන මතබේදකාරී තත්වය විමර්ශනය කරණ ලිපියක් බීබීසී සංදේශය වෙබ් අඩවියේ පලකර තිබේ. කාලීන වැදගත් කම සලකා එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත පලකෙරේ. චීන පර්යේෂණ නෞකාවක් වන යුආන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට […]

QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) සිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුකතාවය ලබාදෙන බවද බලශක්ති අමාත්‍යශය ප්‍රකාශ කරයි. එමෙන්ම විදුලි ජනක යන්ත්‍ර,උද්‍යාන උපකරණ,යන්ත්‍රෝපකරණ, ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ සඳහා ඉන්ධන ලබා ගැණීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.