රට තුළ ඉතා බරපතළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ හැර ඉන්දියාවෙන් ලබා ගන්නා ණය මත රටේ බලශක්ති ස්වාධීනත්වය පාවාදීමේ තවත් පියවරක් ලෙස ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අලුතින් පිරවුම්හල් 50් ලබාදී ඇත. මෙයට අදාළව ආණ්ඩුව විසින් සියලු කටයුතු සම්පූර්ණ කර දී ඇති අතර අලුත් පිරවුම්හල් ආරම්භ කිරීමේ අවසරය ලැබුණු බවට දැනුම්දීමේ […]

 ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් 10 දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ. ඒ අනුව මීට පෙරදි පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටි ස්ථානය මේ වන විට පොලීසිය මගින් සොයාගෙන ඇති අතර ඔවුන්ට දින 180ක […]

අගෝස්තු 11 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වෑන්ග් 05 නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අනුගමනය කරන නිහඬතාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කරමින් මෙවැනි තත්වයන් අනාගතයේ මෙරට සම්බන්ධයෙන් තව තවත් බරපතළ අර්බුද නිර්මාණය කිරීමට හේතුව වන බව පෙන්වා දෙයි. එම පක්ෂය අද (08) පවත්වන ලද මාධ්‍ය හමුවකදී […]

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා වන දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන පත්කර තිබේ.සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න  (04) එම ධුරයෙන් ඉල්ලා අස්විය.

පුංචි රටක ලොකු හීන දකින සෑම ශ්‍රීලාංකීය  පවුලකටම සතුට, නිදහස සහ සුව පහසුවෙන් පිරී ඉතිරෙන නිවසක් ලබාදීම අරමුණු කරගත් සිංහගිරි මෙහෙවරට පනස් වසරක් පිරෙන අභිමානවත් මොහොත අප සිහිකරන්නෙ ඒ වෙනුවෙන් දිවා රෑ කැපවුණු සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය සහ කෘතඥතාවය පුද කරමිනි.අඩ සියවසක් මුළුල්ලේ පරපුරෙන් පරපුරට සිංහගිරි කෙරෙහි පාරිභෝගික ඔබ තැබූ […]

ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය හෙවත් ISRO මගින් ක්‍රියාත්මක SSLV (කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන යානා) ව්‍යාපෘතිය යටතේ පළමු චන්ද්‍රිකාව අද ගුවන් ගත කෙරිණ. ඒ ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි. එම මධ්‍යස්ථානය මගින් ගුවන් ගත කළ පළමු රොකට්ටුව වන්නේ ද මෙම SSLV 2යි. අද පෙරවරුවේ විශාල පිරිසක් එම අවස්ථාව නැරඹීමට එක්ව […]

බ්‍රසීලයෙන් සහ ස්පාඤ්ඤයෙන් එම රටවල සිදු වූ පළමු monkeypox මරණ වාර්තා වී තිබේ. බ්‍රසීලයේ 41 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රිකාවෙන් පිටත එම වෛරසයෙන් මියගිය පළමු පුද්ගලයා බවට පත් වී ඇති අතර අනතුරුව ඊට ටික වෙලාවකට පසු ස්පාඤ්ඤය ද එරට පළමු monkeypox මරණය නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු […]

මහනුවර ඇසළ පෙරහර නැරඹීමට එන ජනතාව සඳහා මහනුවර මහ නගර සභාව මගින් ක්වින්ස් කොරිඩෝවේ යොදා තිබෙන පුටු නගර සභාව විසින් නියම කරන ලද මිල ගණන්වලට නොවිකුණා ජාවාරම්කරුවන් හා එක්ව ඉහළ මිල ගණනවලට විකිණීමේ මහා පරිමාණ ජවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇත.මෙවර ක්වින්ස් කොරිඩෝවේ පුටු දැමීම සඳහා පෞද්ගලික අංශයට බදු නොදී අදාළ කටයුත්ත […]

රටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ප්‍රධානියකුගෙන්  කළ විමසුමකදී පැවැසුවේ එවැනි තොරතුරු ලැබී තිබෙන බව ය.දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට වීසා […]

ඉතාලියට යාම සඳහා වීසා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේ කාර්යාලයට පැමිණෙන අයවලුන්ගෙන් තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය හෙළි කරන ලද තොරතුරු මත පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව තානාපති ආරක්‍ෂක කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තානාපති ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.