කොන්දේසියකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. විජේදාස රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. “මේ දඬුවම ලබාදීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි. සාමාන්‍ය සිද්ධියක්, අපරාධයක් සම්බන්ධවත් නෙවෙයි. මේ දඬුවම ලබාදීලා තියෙන්නෙ අධිකරණයට අපහාස […]

පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි. 1. මහජන මුදල් අවභාවිතා කරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රුපියල් මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු […]

තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කරයි. එවන් කටයුතු දිහා ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය. 2015 දී ද බාරගන්නට සිදුවූයේ මේ ආකාරයෙන්ම ආර්ථික ප්‍රපාතයකට […]

තමා ජනපති ධූරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තටම නැති කර දැමීමට තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.  ආණ්ඩු සෑදීමට මෙන් ම, ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බවද හෙතෙම කීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.