රටට ඩොලර් එකතු කරන්න රවි හෙලිකොප්ටරයෙන් යයි . . .

තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කරයි. එවන් කටයුතු දිහා ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය. 2015 දී ද බාරගන්නට සිදුවූයේ මේ ආකාරයෙන්ම ආර්ථික ප්‍රපාතයකට වැටුණු රටක් බවත් පැවසූ ඔහු නමුත් එදා ජනතාවට කන්න නැතත් ඉන්න රටක් ඕනෑ යැයි කියා කළ දෙයින් රටත් බඩත් දෙකම නැති වු බවද කියා සිටියේය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

BOC සභාපතිගේ තක්කඩි ගණුදෙනු හෙලිකරනු - ලංකා බැංකු සේවක සංගමයේ විරෝධතා . . .

Thu Aug 11 , 2022
පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි. 1. මහජන මුදල් අවභාවිතා කරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රුපියල් මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x