ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අඩුවේ . . .

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව 12.5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050/= න් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800/= කි. එසේම  5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420/= න් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2,320/= ක් ලෙසටය. මේ අතර 2 kg ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 928/= ක් ලෙසටය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමානුෂික නවක වදය නිසා ශිෂ්‍යයෙක් දිවි නසා ගන්න යයි . . .

Thu Aug 18 , 2022
යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබා දී ඇති අතර එක් සිසුවෙකු මේ හේතව නිසා සිය දිවි හානි කර ගැනීමට තැත් කර තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකු මෙලෙස නවක වධය ලබා දී ඇති අතර ඔවූන් මේ වන විට වසරක පංති තහනමකට ලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x