මර්වින් සිල්වා අත්ඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියා පැවසීය. ඊට අදාළ නීතිපති උපදෙස් ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අඩුවේ . . .

Thu Aug 18 , 2022
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 12.5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050/= න් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800/= කි. එසේම  5 Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420/= න් අඩුකර ඇති අතර එහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x