තවත් භාණ්ඩ වර්ග 300 ආනයනය අත්හිටුවයි . . .

තවත් භාණ්ඩ වර්ග 300 ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇතැයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙරටට බලපා ඇති විදේශ විනිමය හිගය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

අදාල භාණ්ඩ ලේඛණය පහතින් දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට තුළ යළිත් ඉන්ධන පෝලිම් . . .

Wed Aug 24 , 2022
රට තුළ යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බව ඛණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි. පිරවුම්හල් සඳහා ඉන්ධන ලබා දීම සතිපතා අඩු කරමින් පවතින නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වෙමින් ඇති බවද සංගමය කියා සිටී. ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්වල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දීමට හැකියාව තිබියදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x