රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරෙක්ව […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රියේ 11.45 ට පමණ කටුනායක ගුවන්තොටුපලෙන් යළි මෙරටට පැමිණ තිබේ. ජනතා විරෝධතා මත ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ ඔහු මාසයකුත් දින 20 ක කාලයක් පුරා විදේශ රටවල රැඳී සිටියහ. හිටපු ජනාධිපතිගේ පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබුණි. ඒ […]

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ සංශෝධිත අයවැය දෙවනවර කියවීම පිළිබඳ ඡන්දවිමසීම ඊයේ පැවත් වූ අතර එහිදී අයවැයට පක්ෂය ඡන්ද 120ක්ද විරුද්ධව ඡන්ද 05ක්ද ලැබී තිබිණි. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාත් අහිල ඉලංකෙයි දෙමළ කොංග්‍රස් මන්ත්‍රීවරු දෙදෙනෙකුත් පමණි. සමගි ජන බලවේගය […]

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වනවිට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබූ නමුත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා එහි කාලය දීර්ඝ කරනු ලැබීය. කෙසේවෙතත් මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.