බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය එළිසෙබත් ට්‍රස් . . .

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසෙබත් ට්‍රස් අද (06) එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ  හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත භාරදීමට නියමිතය. එම ලිපිය භාරදීමෙන් පසු එළිසෙබත් ට්‍රස් අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම්දීම එම ස්ථානයේ දී ම සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් දරුවන්ගේ බෑග් පරික්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක් . . .

Wed Sep 7 , 2022
පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී අමාත්‍යවරයා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x