තුන්වන චාල්ස් රජු ප්රථම වරට ජාතිය අමතයි . . .

තුන්වන චාල්ස් රජු ප්රථම වරට ජාතිය ඇමතීයලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී පළමුවරට චාල්ස් රජු ජනතාව ඇමතීම සිදුකළ අතර සඳහා ජ්යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000 කට අධික ජනතාවක් සහභාගී වී ඇති බව වාර්තා වේඑහිදීගෝඩ් සේව් කිංලෙස වෙනස් කෙරුණු එංගලන්ත ජාතික ගීය ප්රථම වරට වාදනය කිරීම එහිදී සිදුකළේය.

ලිසබෙත් රැජින වන තම මවගේ අභාවය බ්රිතාන් ජනතාවටත් පොදු රාජ් මණ්ඩලයීය ජනතාවටත් කනගාටුවෙන් සැලකර සිටින බව චාල්ස් රජු ප්රකාශ කළේයතම ධුර කාලය තුළදී උපරිම ශක්තියෙන් කටයුතු කිරීමටත් සුබසාධන කටයුතු වලට දායකවීමටත් අපේක්ෂා කරන බව ප්රකාශ කර ඇති චාල්ස් රජු සඳහා තමාට සියලුදෙනාගේ විශ්වාසයේ දෑත හිමිවනු ඇති බව පැවසීය.

තම මව වන එලිසබෙත් රැජිනගේ අපේක්ෂාවන් පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සෑමවිටම උත්සාහ දරන බවත් තමාටත් පවුලේ සාමාජිකයින්ටත් රටේ ජනතාවටත් දැක්වූ සෙනෙහස ආදරය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් චාල්ස් රජු එහිදී ප්රකාශ කළේයතම පුත්රයා වන විලියම්, වේල්සයේ කුමරු ලෙසත් ඔහුගේ බිරිඳ කැතරින් වේල්සයේ කුමරිය ලෙසත් ප්රකාශයට පත් කරන බව තුන්වන චාල්ස් රජු සිය ජනතාව ඇමතීමේදී දැනුම් දුනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ විශාලම ක්‍රීඩා භාණ්ඩ ආයතනය වසා දමයි . . .

Sat Sep 10 , 2022
ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ප්‍රමුකයකු වන DECATHLON සමාගම 2022 ඔක්තෝබර් 30 දින සිට ශ්‍රී ලංකාවේ සියලුම විකිණුම් කටයුතු (ගබඩා සහ ඊ–වාණිජ්‍යය) දින නියමයක් නොමැතිව අත්හිටුවන බව නිවේදනය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් DECATHLON සමාගම පැවසුවේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන පරාසයන් නැවත සැපයීමට නොහැකි වී ඇති බවයි. 2018 ඔක්තෝම්බර් මාසයේ සිට, DECATHLON […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x