ගෝඨාභය රාජපක්‍ෂගේ කෘතගුණ සැලකීම . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්‍ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ පසුගියදා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා උසස් කර ඇත.

විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂ  නෙරපා හැරීමෙන් පසු ජූලි 12 වන දින සිට මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ගත කළ කාලය ඇතුළත රාජපක්ෂ යුවලට ආරක්ෂාව සැපයූවේ මහින්ද රණසිංහය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික වනෝද්‍යාන ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කරයි . . .

Sun Sep 11 , 2022
වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජාතික වනෝද්‍යාන වෙත ප්‍රවේශවීමේ ගාස්තු දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බව වාර්තා වේ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව නිකුත් කර ඇති මෙම නියෝගය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එක් විදේශ සංචාරකු සඳහා පෙර පැවති ගාස්තුව රු. 9,688/= වූ අතර එම මුදල මේ වනවිට රු. 14,920/= […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x