චොකා මල්ලි ඇමතිකමක දිවුරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

https://www.bbc.com/sinhala/sri-lanka-54156956

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දමිතාට ඇප

Mon Sep 12 , 2022
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප මත මුදා හැර තිබේ.ඇයව අද (සැප්. 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස ඇප මත මුදා හැර ඇත.ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x