ජනපතිට-ආණ්ඩුවට ජනමතයක් නෑ! වහාම ජනවරමකට ඉඩ දෙන්න බල කරන්න! විපක්ෂය-සිවිල් සංවිධාන සමන්තා පවර්ගෙන් ඉල්ලයි!

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන සමන්තා පවර් ගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඇය සමග පැවැති සාකච්ජාවලදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂත්, සිවිල් සංවිධාන නියෝජිතයනුත් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.

එසේ නොමැතිව ජනතා ප්‍රශ්න විසදිය නොහැකි බවද එම සංවිධාන මෙම සාකච්ජාවේදී පෙන්වා දී ඇති බවද වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්දගේ නායකත්වයෙන් යුතුව සංධානයක් ළඟදීම පිහිටුවනවා- නාමල් රාජපක්ෂ

Mon Sep 12 , 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතුව නුදුරේදීම සන්ධානයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වනු ඇති බවද ඔහු පැවසීය.(11) දැදිගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැවසූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x