පාසල් දරුවන් ප්‍රවාහනය ඇනහිටින ලකුණු . . .

වැට් බද්ධ (VAT) ක්‍රියාත්මක කිරීමත් සමඟ විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ හිමියන්ට දරාගත නොහැකි අන්දමින් වියදම් ඉහල යාම නිසා එම සේවාව පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බව එම වාහන හිමියන් අවධාරණය කර තිබේ.

ළිහිසි තෙල්, බැටරි, ටයර් සහ අමතර කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම මෙයට හේතුවී තිබේ. පෞද්ගලික බස් රථ ව්‍යාපාරයේ යෙදී සිටින්නන් මෙම තත්වය හමුවේ ආණ්ඩුවට සිදුකරන බලපෑම වැනි බලපෑමක් තමන්ට කළ නොහැකි බව ද මේ නිසා තව දුරටත් එම සේවාව පවත්වාගෙන යාමට නොහැකිව ඉවත් වීමට සිදුවී ඇති බවත් ප්‍රකාශ කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චොකා මල්ලි ඇමතිකමක දිවුරයි..

Mon Sep 12 , 2022
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. https://www.bbc.com/sinhala/sri-lanka-54156956  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x