2022 වසරේ හොඳම නව කතාව චඳ්‍රරත්න බණ්ඩාරගේ “ප්‍රේමානිශංය” . . .

2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශ වූ නවකතා 5 අතරින් චන්ද්‍රරත්න බණ්ඩාර රචනා කළ “ප්‍රේමානිසංශ” කෘතිය වසරේ හොඳම නව කතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍රවී තිබෙන අතර ඒ පසුගිය සැප්තැම්බර් (10) වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන 2022 උළෙලේ දීය. ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙම වාර්ෂිකව ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පවත්වයි.

2022 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා තේරී පත් වූ නවකතා 12 මෙසේය,

ශමෙල් ජයකොඩිගේ – මගේ චිකාගෝ හදවත

දීප්ති මංගලා රාජපක්ෂගේ – කලල් දිය

කීිර්ති වැලිසරගේ – සන්ධ්‍යා නන්දය

සේපාලි මායාදුන්නේගේ – හින් දොස් මාලේ

චුලභය ශාන්ත කුමාර හේරත්ගේ – චක‍්‍රවර්ති

මොහාන් රාජ් මඩවලගේ – නිල් කට්රොල්

සුරත් ද මල්ගේ – සී+

මනෝහාරි ජයලත්ගේ – සංසක්කාරි

සුනේත‍්‍රා රාජකරුණානායකගේ – කැන්ඩි මහල්

එරික් ඉලයප්ආරච්ච්ගේ – නකුල මුනි

මංජුල සේනාරත්නගේ – දෙවැනි ගැහැනිය

චන්ද්‍රරත්න බණ්ඩාරගේ – ප්‍රේමානිශංය

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නගර සභාවට උල් පිහියක් රැගෙන ආ මන්ත්‍රීවරයා . . .

Wed Sep 14 , 2022
බළන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් මාසික සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක් රැගෙන ප්‍රදර්ශනය කිරීමෙන් නොසන්සුන් තාවයක් ඇතිවී තිබේ. ඊයේ (13) දින පැවති එම නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති වසන්ත කුමාර ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත ඊට සහභාගි වූ අදාළ මන්ත්‍රීවරයා තම සරමට යටින් කකුලේ ගසා තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x