කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපල සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔටුවකුගේ අනුරුවක්, මිල කළ නොහැකි […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් සදහන් කළේ 2022 වර්ෂයට නියමිත පාසල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි. ඒ අනුව දෙසැම්බර් මස 04 […]

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවකයෙක් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (16) දහවල් කාලයේදී එම අනතුර සිදුවී ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් යන අයෙකු ය. බලාගාරයේ ජැටියෙන් මුහුදට වැටී ඇති ඔහු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් දේහය සොයා මෙහෙයුමක් […]

ශ්‍රී ලංකාව තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව ඇත. රුපියල් 7,000/= කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට තබා ඇත. රුපියල් 7,000/= ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.