තලංගම කොස්වත්ත හන්දිය අසලදී නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකරට මෙන්ම රියදුරුට පහරදී ගිනි අවිය කොල්ලකෑ ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. සැකකරු විසින් කොල්ල කන ලද පිස්තෝල අවිය සැකකරු පදිංචි දකුණු තලංගම නිවසේ උඩු මහලේ සඟවා තිබී සොයාගෙන ඇත ඉකුත් මැයි නම වැනි දින නගරාධිපතිවරයා කැබ් රථයෙන් […]

කොළඹ නෙළුම් කුළුණ විවෘත කර දින තුනක් ඇතුළත රුපියල් මිලියන 7.5 ක මුළු ආදායමක් උපයා ඇත. කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ දින තුනක කාලය තුළ 14,000 ක පමණ පිරිසක් කුළුණ නැරඹීමට පැමිණ ඇති බවයි. නෙළුම් කුළුණ නැරඹීමට ජනතාවට ලබාදී තිබූ කාලය ද […]

රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ජල බිල්පත් සඳහා ගෙවීමට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 76 දෙනා අතරින් 15 දෙනකු රුපියල් ලක්ෂ 32ක හිඟ ජල බිල්පත් තිබියදී මියගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔවුන්ගෙන් අයවිය යුතු මුදල මේ තත්ත්වය තුළ අයකර ගැනීමේ අපහසුතාවක් උද්ගතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.