ලංකා IOC සමාගමේ නව ව්‍යාපාරය ආරම්භවේ

ලංකා IOC සමාගම විසින් ඔවුන්ගේ සමාගමේ නවතම ව්‍යාපාරයක් ලෙස පසුගිය සතියේ නව ග්‍රීස් නිෂ්පාදනාගාරයක මෙහෙයුම් කටයතු ආරම්භ කර ඇති අතර ග්‍රීස් නිෂ්පාදනාගාරය වෙනුවෙන් ලංකා IOC සමාගම 2020 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 320 ක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ප්‍රකාශ කර සිටින්නේ එම සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ දැනට පවතින ලිහිසිතෙල් මිශ්‍රණාගාරයේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සාදයකදී රාජ්‍ය ඇමතිවරයෙකු සූර්වී අහසට වෙඩි තබයි . . .

Mon Sep 19 , 2022
පසුගිය සතියේ රාජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් මන්ත්‍රීවරු වෙනුවෙන් ජනාධිපති සොහොයුරෙකුගේ නිවසේ පසුගියදා සංවිධානය කර තිබී ඇති ප්‍රිය සම්භාෂණය අවස්ථාවේ මත්පැන් පානය කර සිටි එක් රාජ්‍ය ඇමතිවරයෙකු නිවස තුළදී සිදු කළ වෙඩි තැබීමකින් ජනාධිපති සොහොයුරාගේ සමීපතමයෙකුට තුවාල සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. විවිධ වර්ගයේ ස්ථරම් මත්පැනින්වලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x