රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවසර . . .

සාරි ඇතුළු ඇඳුම් වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම අවසර දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සදුදා දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම චක්‍රලේඛය අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමින් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නෙළුම් කුළුණ මාර්කට් කර ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක . . .

Fri Sep 23 , 2022
රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කළේය. ආයතනයේ ප්‍රශ්න ⁣පිටට නොදී ආයතනය  ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව ඔහුද පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x