කඩදාසි හිගයෙන් 2023 වසර සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය නවතී . . .

පාසැල් සිසුන් සදහා 2023 වසර සඳහා අවශ්‍ය වන පෙළපොත් ලක්ෂ තිස් තුනක ප්‍රමාණය මුද්‍රණය නොකර සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ පෙළපොත් මුද්‍රණයට රුපියල් කෝටි 1,600 ක්ම වැයවීමත් කඩදාසි හිගයත් මත මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පැරණි පෙළපොත් එකතු කර දරුවන්ට ලබා දීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩීසල් මිල අඩු කරන්න බැහැ . . .

Mon Oct 3 , 2022
ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකිවූ බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටී. එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චිගෙන් “අරුණ” කළ විමසුමකදී පෙන්වා දුන්නේ ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නැති ඇති බවය. එවැනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x