
දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව ග්‍රෑම් 400 ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100/= කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 950/= කී. කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230/= කින් ඉහළ දැමෙනු ඇති අතර එහි නව මිල රුපියක් 2,350/= ක් බව කිරිපිටි නිෂ්පාදකයින් පවසයි.
Tue Oct 4 , 2022
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200/= ත් 300/= ත් අතර මිලකින් අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගම් ආරංචි මාර්ග පවසනවා. පසුගිය මස 6 වනදා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113/= කින් පහත දැමූ අතර ඒ අනුව දැනට වෙළඳපොලේ එම වර්ගයේ […]