ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවයි . . .

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතිය අත්හිටුවීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

2024 සදහා “GREEN CARD” අයදුම්පත් භාර ගැනේ

Wed Oct 5 , 2022
2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) අද (05) දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා අද රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකිය. විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x