දුරකථන ගාස්තු ඉහළට . . .

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කරයි.

ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අක්‍රමිකතා සිදුවූ ඉන්ධන පිරවුම්හල සීල් තබයි . . .

Wed Oct 5 , 2022
වැල්ලවායේ පිහිටි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලකට සම්පූර්ණයෙන් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, අදාළ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x