රනිල් අද පාර්ලිමේන්තුවේ සිදු කල විශේෂ ප්‍රකාශය . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත්වූ ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙහි දී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත ව ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එම ප්‍රකාශය සහ අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටිපති ව්‍යාපාරිකයන්ට මුදල් වංචා කල කාන්තාවක් දැලේ . . .

Thu Oct 6 , 2022
විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (5 දා) අත්අඩංගුවට ගත්තේය. කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x